BBC News Sinhala@bbcsinhala8hදැඩි මානසික පීඩනයකින් කුක් දූපතේ රැඳී සිටින රුචිරා බීබීසීය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, කුමන කොන්දේසියක් යටතේ හෝ තමන් නැවත ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්ය පියවර ගෙන තමන්ට සහය වන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ය. වැඩිදුර කියවන්න 👇 bbc.in/4iuJkOi420
BBC News Sinhala@bbcsinhalaOct 31නොවැම්බර් 3 වන දා ඇමෙරිකානුවන් සිය කොංග්රස් සාමාජිකයින් තෝරා පත් කර ගැනීමට නියමිත ය. කොංග්රසය කොටස් දෙකකින් සමන්විත වන අතර, ඒවා නියෝජිත මන්ත්රී මණ්ඩලය සහ සෙනෙට් සභාව ලෙස හැඳින්වේ. වැඩිදුර කියවන්න👇 bbc.in/4yVmgP5405